
(බණ්ඩාර ජයරත්න, චමින්ද ජයලත් සහ සමන් බණ්ඩාර)
මාවනැල්ල මානික්කාවේ ඉඩමක ආරක්ෂක බැම්මක් කප්පද්දි පස් කන්දට යටවූ සේවකයන් තිදෙනාගේ සිරුරු ගොඩ ගත් බව පොලිසිය කියයි.
එම ස්ථානයේ සිවු දෙනකු සේවය කර ඇති අතර එක් අයකු යට නොවී බේරි ඇත. තවත් එක් සේවකයකු පස් කන්දට යටවී ඇති අතර ඔහු බේරාගැනීමට බැකෝ යන්ත්‍ර ආධාරයෙන් කටයුතු කරමින් සිටින බව සහන කණ්ඩායම් පවසයි.
----------------------------------------
මාවනැල්ලේ පස් කන්දක් කම්කරු පිරිසක් මතට වැටේ
මාවනැල්ල, අලුත්නුවර, මාණික්කාව ප්‍රදේශයේ තාප්පයක් බඳිමින් සිටි තිදෙනකු මතට පස් කන්දක් කඩා වැටී ඇතැයි පොලීසිය කියයි.
මේ වන විට ඔවුන් බේරාගැනීමේ කටයුතු සිදුවන බවද පොලීසිය සඳහන් කළේය.



( ඡායාරූප -එන් ආරච්චි )
වැඩිදුර තොරතුරු එසැනින් බලාපොරොත්තුවන්න ........

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදැනුවත්කම හා නොසැලකිල්ල නිසා අහිමි වන වටිනා ජීවිත, මේවා සම්බන්ධයෙන් පොලිසිය නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි.
අද බොහෝ දෙනෙක් මෙවැනි රැකියා කරන්නේ ජීවත් වෙන්න යම් මුදලක් උපයා ගැනීමටයි. මේ තමයි අද අපේ රටේ කනගාටුදායක තත්වය...
මේ ආණ්ඩුව ආවාට පස්සේ එක පොදියට මිනිස්සු මැරිලා යනවා කියන එක අපිට දැනිලා තියෙනවා. අසාමාන්‍ය තත්වයක් මේක.
ඇත්ත තමයි. මාලිමාව ආවත් හරි රටට අවාසනාවන්ත හදිසි මරණ වලින් නම් කිසිම අඩුවක් නෑ. රටේ ළමා පරපුරම වනසලා මදිවට ආගම දහමත් වනසාගෙන නේ ආවේ. දේව සාප වේවා...
ගුණරත්න කියන්නේ පිස්සෙක්
තාම ගුණයා ජීවත් වෙනවා