IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මව් කිරිවලත් ප්ලාස්ටික්

(ඩී.ජී.සුගතපාල)

ලෝකයේ පෝෂණය වැඩි දූෂණය අඩු හොඳම දේ වන මව් කිරිවලද මයික්‍රෝ ප්ලාස්ටික් තිබෙන බවට ඉතාලියේ කරන ලද පරික්ෂණයකදි සොයාගෙන ඇතැයි රුහුණු විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය චින්තක සනත් ගඟබඩගේ මහතා පැවසිය.

ගාල්ල මිනාරා හෝටලයේ පැවති මානව හා පාරිසරික සම්පත් කළමනාකරණය පිළිබඳ සංවර්ධන ආයතනය ශ්‍රි ලංකා මාලදිවයින් කැනඩා මහ කොමසාරිස් කාරයාලිය දේශිය මුල පිරීම් සඳහාවු අරමුදල සමග ඒක්ව ඩී හරම් (DEIHERM)ආයතනය ක්‍රියාත්මක කරනු ලබන අන්තර් පාසල් නිල් සාගර නියමු බලකා වැඩ සටහනේ දෙවන වැඩ මුළුවේදිය ඒ මහතා ඒ බව පැවැසීය.

වෙරළ තිරය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත් කිරිම සඳහා ගෙන ඇති වැඩ පිළිවෙල සම්බන්ධයෙන් දැනුවත්කිරිම සඳහා පැවති මෙම වැඩමුළුවට ගාල්ලේ පාසල් 24ක සිසු සිසුවියෝ 300ක් පමණ සහභාගිවුහ.

අද වනවිට පොලිතින් ප්ලාස්ටික් එදිනෙදා ජන ජිවිතයේ නැතුවම බැරි මෙවලමක් බවට පත්වෙලා. මේවායේ මයික්‍රෝ ප්ලාස්ටික් නිසා සමහර ලෙඩ රෝගද හැදෙනවා යැයි ද ඔහු කීය.

 



අදහස් (3)

මව් කිරිවලත් ප්ලාස්ටික්

Chaminda Monday, 30 October 2023 06:17 AM

තවත් කුමන්ත්‍රණයක් වගේ... පිටිකිරි භාවිතා කරන පිරිස විශාල වශයෙන් අඩුවීමක් ඇති නිසා ඒ සඳහා ගහන තවත් ගැටයක් වගේ...

:       4       8

Akila Monday, 30 October 2023 06:41 AM

ලංකාවේ වෙරළ තිර පිරිසිදුව තබාගැනීම එම වෙරළ තීරය ආශ්‍රිතව සංචාරකයින් සඳහා ව්‍යාපාර කරගෙන යන අයගේ වගකීමක් කළයුතුයි. එසේ නොමැති නම් ඔවුන්ට යම්කිසි දඩ මුදලක් පැනවිය යුතුයි..!

:       0       14

වසන්ත Tuesday, 31 October 2023 02:03 AM

මේ රටේ සමහර දේශපාලකයෝ වගේ කටට එන පළියට හැම දෙයක්ම කුමන්ත්‍රණයක් වෙන්නෙ නෑ. මිනිසා සොබා දහම අනිසි ව්දියට අවභාව්තා කර ඇති තරම අපිට වඩා වෙන රටවලට දරුණුවට දැනීතියෙන කාලයකයි අපි ඉන්නේ.ළිං මැඩියන් සේ නොඉද ලෝකය දකින්න..ව්ද්වතුන් ව්ව්ධ පර්යේෂණ මගින් සොයාගත් දේ බොහෝය. මේ සම්බන්දව ඉතාලියේ ව්ශ්ව ව්ද්‍යාලයක් පර්යේෂණයක් කර ඇත. පර්යේෂණ පත්‍රිකාවක් තියෙනවා කියවලා බලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site