මැලේසියාවේ බටාන්ග් කාලි නගරයට නිවාඩු ගත කිරීමට පැමිණෙන පුද්ගලයන් එළිමහන් කඳවුරු බැඳ ගන්නා ස්ථානයක් අසල සිදු වූ නාය යෑමකින් 21 දෙනකු මියගොස් තවත් 12 දෙනෙකු අතුරුදහන් වී ඇතැයි මැලේසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.
ඊයේ(16) අලුයම 3 ට පමණ නාය යෑම සිදුවන අවස්ථාවේ නිවාඩු ගත කිරීමට පැමිණි පවුල් කුඩාරම් ඇතුලේ නින්දේ පසු වී ඇත.ඊයේ දිනය පුරා සහන සේවකයින් 400 ක් පමණ අතුරුදහන් වූ 12 දෙනා සෙවීම සඳහා කටයුතු කළ බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අය අතර කාන්තාවන් 12 දෙනෙක් සහ ළමුන් 5 දෙනෙක් සිටින බවත් සහන කණ්ඩායම් වලට "එකිනෙකා වැළඳගෙන" තිබූ මළ සිරුරු දෙකක් හමුවූ බවත් එම මළ සිරුරු දෙක මව සහ දියණියගේ බවට විශ්වාස කරන බවත් බලධාරීහු පවසා තිබේ.
034
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මැලේසියාවේ නාය යෑමකින් 21ක් මරුට