IMG-LOGO

මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප

(නිමන්ති රණසිංහ)

මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකගෙ මුදල් පසුම්බිය සොරාගත්තැයි කියමින් එහි දරුවන් නව දෙදෙ‌‌නෙකුට පහර දුන්නැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම පාසලේ විදුහල්පතිනිය සහ මිල්ලනිය පොලිසියේ නිලධාරීන්  දෙදෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (16) නියෝග කළේය .

මෙලෙස ඇප මත මුදා හැරුණේ මිල්ලනිය ගුන්ගමුව කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වූ ගම්මන්පිල ඉමියාගේ දොන් වීනීතා රාජි, මිල්ලනිය පොලිසියේ  විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක රාජපක්ෂ පතිර ගමගේ සමරසිරි රාජපක්ෂ සහ එම පොලිසියේ පොලිස් සැරයන් තන්ත්‍රී ආරච්චිගේ දොන් ජයන්ත යන අයවලුන්ය .

සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි ලබන ජනවාරි මස 18 වැනිදා තෙක් කල් තැබිණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (4)

මිල්ලනිය විදුහල්පතිනිය ඇතුළු තිදෙනාට ඇප

නිහාල් Wednesday, 16 November 2022 12:59 PM

තිරිසන්නු

:       0       2

සුරංග Wednesday, 16 November 2022 02:32 PM

ස්ටාලින් ගුරුවරුන්ගේ හැටි ඔහොම වෙන්න පුළුවන්...!

:       1       2

sharm warn Wednesday, 16 November 2022 03:26 PM

ඇත්තටම මෙ අය මිනිස් බවක් ලබාගෙන තියෙන්නෙ කොහොමද?

:       0       1

චන්දන Wednesday, 16 November 2022 04:31 PM

මම දකින්නේ මේ ගැටළුවේ ගම පැත්තෙන් වෙනත් දෙයක් තිබෙනවා . ඒ ගැනත් අවධානයෙන් හිටියොත් හොඳයි . තවත් දුරදිග යන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 178 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 327 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 670 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site