
(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර)
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බාල සහෝදරයා සහ ඔහුගේ ඥාති සහෝදරයෙකු අද( 15 ) සැකපිට අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
අලුයම මෙම ඝාතනය සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව කියයි.
මියගොස් ඇත්තේ සාලියවැව පොලිස් වසමට අයත් පලුගස්සේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රාජපක්ෂගේ උදිත රාජපක්ෂ (35) නැමැති තිදරු පියෙකු බවත් පොලීසිය සඳහන් කළේය.
මිය ගිය අයගේ නිවස තුළදීම මෙම ඝාතනය සිදුවී ඇති බවත් පොලීසිය පැවසීය. සැකකරුවන් යාබද ප්‍රදේශයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලීගේ පොලු පහරින් අයියා මරුට