
(අංජුල මහික වීරරත්න)
මාලිමාව මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි වැඩි බව කී දිසානායක මහතා ඒ වාසිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව සඳහන් කළේය.
ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරග කළහොත් ශක්තිමත් විපක්ෂයක් හෝ හදාගන්නට පුළුවන්කම තිබෙන බව දිසානායක මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.
අනුර කුමාරට මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට ගමන් කිරීමට හැකිවන බව පෙනෙන්නේ යැයිද එස්.බී දිසානායක මහතා පැවසීය.කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් දිසානායක මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල කැදරකම තවම ඉවර නැ
ඔබලා ශක්තිමත් විපක්ෂයක් හදාගන්න. ඔබලාගේ පැවැත්මට මිස අපිට ආදරේට නෙවෙයි. කාලකණ්ණි හැත්ත... මේ මිනිස්සුන්ට කරන්න දීලා ගෙදර යන්න. නුඹලා දැන් අවුරුදු 70ක්ම කළේ පක්ෂෙ හදපු එක විතරනේ... ජනතාවට මොකක්ද වුණු සෙතේ...?
බල්ලෝ තමයි ඡන්දෙ දෙන්නේ...!
මේ ඉස්පිරිතානායක ගෙදරම හිටියොත් තමයි එයාගෙන් වෙන ලොකුම සේවය. ඒකට එයාගේ දිස්ත්‍රික්කෙ කට්ටිය වග බලාගන්න ඕනෑ. මේ මහත්තයාට ලොකුම සේවය කරන්න උදව් දෙන්න...
මහා මැතිවරණයෙන් බලලෝභී, දූෂිත, දේශපාලුවන් හැම කෙනෙක්ම තුරන්කළ යුතුමයි.
ඒ මොකටද? තැපැල් කන්තෝරු විකුණන්නද?
එස්.බී. ගේ බය වැඩි කරනවා හොඳටම. NPP අනිවාර්යයෙන් මේ රට ගොඩදානවා...
ජනතාව පතික්ෂේප කරමු මෙවැනි අය පස්සේ මාධ්‍ය යන්නේ
හා එන්න එන්න. හැබැයි තමුන්නැහැගෙ නම නම් එකම මන්ත්‍රී ලැයිස්තුවකට ඇතුලත් නොකරන බව විශ්වාසයි. ඒ තරමට තමුන් සහ තමුන්ට සමාන උන් ජනතාවට තිත්ත වී ඇත.
මේ කරන්නේ මාලිමාවේ දොරට "ටොක් ටොක් ටොක්". දොර නොඇරෙන බවට මෙන්න කැට!!!!
ජම්පින් කින්ග්, තව පිම්මක් පනින්නයි හදන්නේ. මෙයාව හෝ මොනම පක්ෂයක හොරෙක් හෝ ජම්පින් කින්ග් කෙනෙක් ගත්තොත් මාලිමාවටත් වෙන්නේ අනිත් අයට වෙච්චි දේ තමයි.
හොරු ටික එකට එකතු කරගමු
ලොක්කෝ පැන්ෂන් එක අරන් ගෙදර ඉදපන්. නාකි හරක් මස්ක කඩේටවත් දක්කන්නෙ නෑ. කෑවා ඇති නේ.
දැන් ඒකට හේත්තුවෙන්නද හිතාගෙන ඉන්නේ...?
නිකං පූචානම් කියකියා ගවයා හැරෙන්නේ පොල්පැලේ දිහාවටයි. අනුර මහත්තයෝ බලාගෙන. උදේට මූණ දැක්කත් දවසම කාලකන්නි වෙන අය පක්ෂයේ වැටමායිමට වත් ගන්න නම් එපා.
මොවුන්ව විපක්ෂයට නෙවෙයි... ආයෙත් පාර්ලිමේන්තු එන්න දෙන්න හොඳ නෑ. රට හොරා කාපු කම්බ හොරු...
සජිත් ආවත් කමක් නැහැ! උඹ නම් එපා !
විපක්ෂයේ හරි තවත් පාර්ලිමේන්තුවේ ඉන්න කල්පනාව .රටටම එපා වෙච්ච රට උලා කාපු චරිත .මුන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ නෙවේ ඉන්න ඕනේ .හිරේ
ඔයාලගේ සෙල්ලම් ඉවරයි ,
නරියෝ කේජු කෑල්ලටම කෙල හලයි
දිසානායක ජනාධිපති තුමා ට හොඳ පාර්ලිමේන්තුවක් හදලා නොදුන්නොත් කිසිම වැඩක් කරගන්න බැරි වෙයි. ඒ නිසා පක්ෂ බදාගෙන නොසිට සුදුසු පුද්ගලයින්ව දිනවන්න ඕන. මාලිමාව කිව්ව පලියට ඔක්කොම හොඳ අය නෙවෙයි. ඇතැම් අය දන්නෙ වැඩ වරන්නයි බොරු කියන්නයි විතරයි
තක්කඩි ,අමන දේශපාලන පල් හොරු කරපු අමන කම් වලට මහ උලුගෙදර කල්දේරම් බත් කන දවස ඉතා ලගයි
දේශපාලනයට තිත තියන්නකෝ .තවත් මේක අස්සේ වේලෙන්නේ නැතුව .සත පහකට වැඩක් නැති දේශපාලකයෙක් .රටට වින කරන
එකට ආවත්, වෙනම ආවත්, රටේ ජනතාව ඉදිරි මහ මැතිවරණයේදී තොපි සේරම ගෙදරටම ගාල් කරලා, බිත්තියටම හේත්තුකරලා තමයි පස්ස බලන්නෙ....
පේනවා නේද පරාජයෙන් වියරු වැටිච්චි රට කාපු දේශපාලකයින් ඔලුව අවුල් වෙලා කියන්න ඕනෑ එකයි. නොකියන්න ඕනි එකයි... තෝරා බේරා ගන්න බැරුවා නම් දොඩන්න පටන් අරන් තියෙන විත්තිය. මොවුන්ට ශක්තිමත් විපක්ෂයක් හදන්න නම් ඉස්සෙල්ලා මිනිස්සු මොවුන්ට ඡන්දෙ දෙන්න එපායැ. මොවුන්ට ඡන්දේ දෙන්න නම් මිනිස්සු රැවටිලා ඉන්න එපායැ. නැත්නම් මොලේ තියෙන මිනිස්සු මේ හොරුන්ට ඡන්දේ දෙන්නේ නැහැනේ. එතකොට මේ ඇස්බියාගේ වචන වලින් කියන්නේ මේ හොරුන්ට කට්ටියම එකතුවෙලා කොහොම හරි ඊළඟ ඡන්දෙදී මිනිසුන්ව මොන ක්‍රමේකට හරි රවටලා ඡන්දේ අරන් පාර්ලිමේන්තුවට එන්න සෙට් වෙයල්ලා කියන ඒක නේද? එහෙම ඇවිත් ආණ්ඩුව දිගටම අල කරපල්ලා කියන ඒක නේද?
සජිත්ටම හරියනවා. ඇයි මෙයාට සජබයේ තැනක් නොදුන්නේ.?
කාලකන්නියා හිතන් ඉන්නෙ හරි උගතා කියලා. මොන විදියට ආවත්. උබලට උගත් මිනිස්සු නැහැ. සේරම නූගත් හොරු ඉන්නෙ. දැන් උඹලට කඩේයන්න කවුරුත් එන්නෙ නැහැ. දැන් මහ මැතිවරනයෙන් මාලිමාව දිනනවා උගතුන් ඉන්න නිසා. උඹලට චන්දේ දෙන්නෙ හොරු දැන් වැඩ කරලා බොක්ක පුරවන්න පෝලිමේ ගිහින් බෙහෙත් ගන්න. නාකීන් ලෑස්තිද ඒවට. කට්ටිය පපු සැප වාහන ඉක්මනට පාලු පැතිවල අත ඇරියද. බලන් ඉදපන් ලගදිම වෙන දේවල් .උඹලා සේරමගෙ කොන්ද පන නැහැ සේම නපුන්සකයො චිත්තේ ඇන්දම ඇති හැට්ටෙ ඕන නැහැ
හොරුන්ට ඡන්දේ දීලා අමාරුවේ වැටෙන්න අවශ්‍යතාවයක් නැහැ...