
කුරණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ලෙස නගරාධිපතිවරයා ලෙස නීතිඥ ඇන්ටන් සහබන්දු මහතා තේරි පත් විය .
නව සභාපතිවරයකු පත් කරගැනීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 12 ක් ලබා ගැනීමට ඇන්ටන් සහබන්දු මහතා හැකි විය.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ සුමේධ අරුණ ශාන්ත මහතාට ලැබුණේ ඡන්ද 10කි. එහි උප සභාපති ලෙස ලංකා මහජන කොන්ග්‍රසයේ මොහොමඩ් අසාර්ඩීන් මොයිනුදීන් මහතා තේරිපත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැලවත්ත මේ දවස්වල ඩීල් ලන්තයක් වෙලා වගේ. ජර්මනියෙනුත් සපෝර්ට් එකක් ලැබෙන්න ඇති නේද?
බලං යනකොට මාලිමාව සත්තු වත්තක් වෙලා වගෙයි ! එක තැනක මොණරු... තව තැනක කුකුල්ලු... තවත් මොන විදිහේ තිරිසන් සතුන් මාලිමා රජයට මුක්කු ගහන්න සූදානම් වෙලා ඉන්නවද කියන්න දන්නෙ උඩ ඉන්නා දෙවියන් පමණි !