(කේ බුද්ධික කුමාරසිරි)
මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය
ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය
මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා අපේ බලාපොරොත්තුව වෙන්නේද ඒක තමයි
නෑ නෑ දැන් උසාවියෙන් කරලානේ තියෙන්නේ...!
දිනුවාට පස්සේ ඕවා ගැන හිතන්න.. තව දුරයි දිනුම් කණුවට...
ඉතාමත් කාලෝචිතය, අත්‍යවශ්‍යයි
තහනම් කලාට පමණක් මදි ඔවුන්ට සදාකාලිකව දේශපාලනයේ යෙදීමද තහනම් කරන්න බලන්න
NPP රජයකින් අපි බලාපොරොත්තුවන එක් ප්‍රධාන දෙයක් තමයි ඒක.
රට හරිමගට ගන්න ඕනෑනම් අනිවාර්යයෙන්ම මාලිමාව බලයට පත්කර ගත යුතුයි. නැතිනම් රට අපායක්ම වෙයි.
මේවට අන්ලයික් කරන බූරුවොත් ඉන්නවානේ....
ජයවේවා...!
අතීතයේ ඔය කණ්ඩායම් කරපු දේ තවමත් හිතේ ස්ථාවරවම තැන්පත්ව තියෙනවා. ඒත් අමතක කරලමු පැරණි කතා.. එක්වෙමු ජාතික දියුණ පතා ගැන අවධානයට ගන්න ඕනෑ... ඒත් වරින්වර ඔයැයිලා එක එක දේ කිව්වාට ඔහේලාගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිවසට ලැබී කියවා බලනතුරු තීරණයක් ගන්න පුළුවන් කමක් නැහැ...
ඉතාම වටින යෝජනාවක්. දේශපාලන හොරු බිහිවීම අඩුකරන්න පුළුවන් වෙයි.
අමු ගොන්වැඩක්...!
මෙන්න මුන් බයේ