
( සිතුම් චතුරංග )
මුලතිව්,සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි මියගිය තරුණයකුගෙ මළ සිරුරක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පුව පොලිසිය පවසයි.
එලෙස මියගොස් අැත්තෙ මුලතිව්, සුදන්දිරපුරම් පදිංචි පිලිප්කුමාර් ඩිනෝජන් නමැති 28 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ ගෙවත්තේ තිබු ළිඳක තිබි සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා පසුගිය 11 වැනිදා සිට අතුරුදහන්ව ඇති බව නිවැසියන් පොලිසියට දන්වා ඇති අතර, අනතුරුව අතුරුදහන්වු පුද්ගලයා සෙවීමට පොලිසිය කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වා තිබිණ.
නිවැසියෙකු ඊයේ (13) ළිදෙන් වතුර ගැනීමට යාමේදී මළ සිරුර දැක ඇත.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුලතිවි ළිඳකින් මළ සිරුරක් හමුවෙයි