
(සිතුම් චතුරංග )
මුහුදේ පාවෙමින් තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් මුලතිව් මුහුදේදී ඊයේ (22) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසයි.
මුලතිව් ධීවරයින් පිරිසක් යම්කිසි හදුනානොගත් ටින් එකක් වෙරළ අාසන්නයේ පාවෙමින් තිබියදී එය සැක සහිත බැවින් පොලිසිය වෙත කළ දැනුම්දීමක් මත එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවු බව පොලිසිය පවසයි.
නෞකාවකින් මෙම පුපුරණ ද්‍රව්‍ය වැටෙන්නට අැති බවට සැක පළ කරන අතර පුපුරණ ද්‍රව්‍ය පිළිබද මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුලතිව් මුහුදු තීරයේ පුපුරණ ද්‍රව්‍ය