
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත බෝධිරාජ මාවත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගියේ තියුණු ආයුධ ගබඩාවක් වටලා වයස අවුරුදු 22ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම සැකකරු සමඟ කඩු තුනක් අත්පොරෝ දෙකක් හා තියුණු උල් ආයුධයක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ කොළඹ ආරක්ෂාව සම්බන්ධයෙන් යොදවා ඇති ඩි කලාපයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිසිය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 18
115
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලිගාවත්තෙන් ආයුද ගබඩාවක් අල්ලයි
Kule Monday, 21 November 2022 12:21 PM
තණකොළ කපන්න ගෙන්නපුවා වෙන්න ඇති
නිහාල් Monday, 21 November 2022 01:28 PM
ආයුධ ගබඩාවක් කිව්වම මම හිතුවේ කිලෝ දෙතුන් සීයක ආයුධ ඇති කියලා. පොඩි අත් පොරෝ නම් හාඩ්වෙයාර්වලත් ගන්න තියනවා.