ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දැන් පැවැත්වෙන විස්සයි-20 තරගයේදී කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ලසිත් මාලිංග ක්‍රිකට් ඉතිහාසයට එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇයි කලින් මාව දැකලා නැද්ද?" ජයවේවා...!!! මොහුගෙන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට ලබාගත හැකි උදව් පිළිබඳව පාලකයින්ට වැටහේවා...