
(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ලෙනදොර කිරලැස්ස ශ්‍රී පුෂ්පාරාම විහාරයේ පැවැති බඳුන් වෙන්දේසියකදී මල් වටිටියක් රුපියල් 4,50,000කට අලෙවි වූ බව සංවිධායකයෝ පවසති.
ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව එම මල්වට්ටිය මිලට ගෙන ඇත.
ප්‍රදේශවාසීන් සංවිධාන කළ මෙම පිංකම් මාලාව අතර තුර දැඩි වර්ෂාව ද නොතකා විශාල පිරිසක් කුසුම් බඳුන් වෙන්දේසීයට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝසයි. අපේ පන්සලෙත් චෛත්‍ය හදන්න වෙන්දේසියක් කරලා සල්ලි එකතු කරා. අද ඒ චෛත්‍ය හදලා අපිටම වන්දනා කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඔබේ කටයුතුත් එලෙසින්ම සාර්ථක වේවා!
පාටි දාලා විනාශ කරන්නේ නැතුව ඒ සල්ලි වලින් ගමටත් රටටත් සේවයක් කරන ඒ තරුණ කැලට අපගේ ප්‍රණාමය. ඒ වගේ පිරිසක් සිටින ගමත් වාසනාවන්තයි.
තරුණ හරක්.ඔය සල්ලි වලින් අර පිළිකා රෝහලේ නැති බෙහෙත් ලිස්ට් එක ඉල්ලාගෙන බෙහෙත් ටිකක් අරන් දියන්කෝ
එහෙනම් ලෙනදොරත් හරක් ටිකක් ජීවත් වන බව පෙනෙන්නට තිබේ
මම දන්නේ නැහැ ඇයි කියලා...!