
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර,දකුණ සහ වයඹ පළාත්පලත වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි වැසි ඇති විය හැකියි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd