
(උපාලි රණවීර)
කිරිබත්ගොඩ නගරයේ පිහිටි රජයේ ඉඩමක් වංචනිකව විකිණුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙන රුපියල් ලක්ෂ 250ක ශරිර ඇපයක් සහ ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගම්පහ මහධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩී. විජේකෝන් මහතා නියම කළේය.
ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකොන් ඇප ලැබුණු සෙසු සැකකරුවෝය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද,සිංහයා වගේ හිටියේ, දැන්නම් බලු කුක්කෙක් වගේ?
ඇත්තටම මහින්ද රෙජීමයේ, චන්ද්‍රිකා රෙජීමයේ, රනිල් රෙජීමයේ සහ මෛත්‍රී රෙජීමයේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ බොහෝ තක්කඩියන් සිටියා. මහින්ද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ මේ ස මංකොල්ලකෑම් සහ හැසිරීම් ගැන ඇස් පියාගෙන සිටියා. ඒ වගේම අව්‍යාජ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් හිටියා. අපි හිතුවේ අනුරට පිරිසිදු වාර්තාවක් තියෙන බුද්ධිමත් පිරිසක් ඉන්නවා කියලා. නමුත් අපි වැරදියි.
දැන් ඇප දෙන්න නම් මොන හේතුවක් නිසාද මෙතෙක් කල් රඳවාගෙන පීඩාවට පත්කලේ? තීන්දු ලැබෙන්න ප්‍රමාදවන නිසා විරුද්ධවාදීන් පීඩාවට පත් කිරීමේ අලුත්ම කලාවක් දැන්...!
ළඟම තියෙන ගහේ ඕකාව බඳින්න...!