(එස්. ඩී. කොඩිකාර)
මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනකු නැවත බන්ධානාගාර ගත කිරීමට බන්ධනාගාර බස් රථයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
රැඳවියන් දෙදෙනා අයිස් මත්ද්‍රවය සහ ගංජා සම්බන්ධයෙන් දෙණියාය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඉකුත් 16 සහ 21 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් දෙදෙනෙකි.
ඔවුන් දෙණියාය ,තැනිපිට වත්ත සහ , පුංචි වත්ත ,කන්දිල්පාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකි.
2025 දෙසැම්බර් මස 30
116
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මොරවකදී රැඳවියෝ දෙදෙනෙක් පනිති