
(සුමිත් පොතුපිටිය)
සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති 17 හැවිරිදි අයෙකු බව පොලිසිය කීය.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් බාරයට ගෙන ඇති බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඕපන් සංගීත බලන්න යන්නේ බූරුවන් සහ නූගත් මිනිස්සු...
නීතියක් ගේන්න, සංගීත සංදර්ශන (ටිකට් අරන් බලන) වලට ඇතුලත් වෙනකොට සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් කරලා ඇතුළට ගන්න ඕනේ කියලා.. මේ හුඟක් මරණ වැළකෙයි...