(මහින්ද නිශ්ශංක)
මරදාන සහ කොළඹ කොටුව අතර දුම්රියක් පිලී පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd