
(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිධූරයට මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පත්කරනු ලැබ සිටිති.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබේ.
මෙම මස 17 වැනි දින සිට බලපැවත්වෙන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ඔස්වල්ඩ් ගෝමිස් විශ්‍රාමික කොළඹ අගරදගුරුතුමෝ කටයුතු කළහ.
සෞඛ්‍ය හේතූන්මත ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමා කුලපතිධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ ඇම වැළදුවද.?
අවසරයි නායක හාමුදුරුවනේ.පහුගිය කාලේ වෙච්ච මහන්සිය අපතේ ගියේ නෑ නේ ? ශාසනය වේවා ගිහියෝ වේවා මේ ඔක්කොම පෘතග්ජනනේ කියලා හිත හදා ගන්නම්.දැන් ඉතින් මොනවා උනත් ඉදිරියට බ්ලා බ්ලා තමා.නෝ කමෙන්ට්.
දේශපාලනයයි, වෘර්තීය සමිති ව්‍යාපාරයයි, බෞද්ධ භික්ෂුකමයි ,විහාරධිපතිකමයි ඇති පුද්ගලයෙකුට සරසවි උපකුලපති කම කොහොමට ගැලපේවිද කියලයි අවුල ?
ගුරු විදුහල්පති ගැටළුවේ දී කපටි නඩයට කඩේ යාම වෙනුවෙන් හිමි වූ ත්‍යාගයකි.
මෙවැනි තනතුරක් දරනවා නම් වෘර්තීය සමිති වල නිල තල නොදැරිය යුතුයි .එහෙම නොවුනොත් ඒක ලඟදි අපවත් වුනු ඒ මහා සඟරුවනට කරන ලොකුම නිඩාවක් වෙනවා
එතකොට මහ බැංකු, අර්ජුන් මහේන්ද්‍රන්, රවී, රනිල්, කබීර්, මලික්? මේ පිළිබඳව මතකයක් තියනවද?
පහු ගිය කාලයේ කෙකර ගගා හිටියේ බිත්තරය වැටීමට පරක්කු නිසා. මුළු රටක් ජනතාවත් ගොනාට ඇන්දවීමේ කර්මය දැන් පල දරා ඇත. පැවිද්දෝ මෙසේ කප්පමට වැඩ කරයි නම් ගිහියන් ගැන කවර කතාද? රට මහා භයංකර අගාධයකට වේගයෙන් යමින් පවතී
කුලපති පුටුවේ වාඩිවෙන්නේ සිවුර ගලවල වෙන්න ඇති
ඉස්සර කියපු දේවල් විවේචන ඔක්කොම අමතක වෙලාලු. හරියට දුමින්ද සිල්වා උත්තමයට වගේ. දැන් ඉතින් පූස් පැට්ට වගේ අතිගරු ජනපතිතුමාගේ ගුනවත්කම දේශනා කරයි.
හෙද සේවයට වූ හානිය මෙම කොළඹ සරසවියට නොම වේවා !
ආණ්ඩුවට කරලා තියෙන සේවය හැටියට ඔය තානාන්තරය ගැන පුදුම වෙන්ඩ දෙයකුත් නැහැ. මහින්දගේ ආරක්ෂාවට හාමුදුරුවරු පන්දහසක බල ඇණියක් සූදානම් කරනවා කිව්වෙත් නිකම්ද ?
දේශපාලන ඇඟිලි ගැසීම් නිසා සරසවියත් ඉවරයි
විශ්වවිද්‍යාලයක උපකුලපති වීමේ සුදුසුකම අන්ත දේශපාලනය කිරීමද.?
මෙන්න නියම අල්ලස්
සුබ පැතුම්
ඔබට එය සිවුර නොමැතිව කළ හැකිය!
මේක බෞද්ධ රටක් .බුද්ධාගමට තමයි ප්‍රමුකත්වය .දැන් සැපයි නේ ?පාස් පෝට් රිනීව් කරගත්තොත් හොඳයි
දැන් සැපද?
ඔබ තුමා මහණ උනොත් නරකද?
අඬන බබෙකුට පොහොට්ටුවකින් හදපු සූප්පුවක් .....
පිට කසපු එකේ ප්‍රතිපල ලැබුණ එහෙනං .
දැන් ඉතින් ආණ්ඩුවෙයි නායකයන්ගෙයි ගුණ කද අපට අහන්න ලැබෙයි.
අනිචිචේ දුක්කේ අනාත්මේ !!!!! සියලු මනුස්සයෝ සැපයට ගිජුය.
කඩේ ගියාට පාඩු නැහැ වගේ...!
පින්වතුනි දැන් රාජපක්ෂලා හොඳයි
මොනවා හරි ලැබෙනකම් නේද පසු ගිය කාලේ ටිකක් ආණ්ඩුවට දොස් කිවුවේ දැන් හරි නේද?
හහ් හහ් හහ් අපි තමයි හොදටම කරේ !!! අනේ අපොයි සාදු.
විශ්ව විද්‍යාලයේ එදිනෙදා පරිපාලනය කරනු ලබන්නේ උප කුලපති වරයා විසිනි.උපාධි ප්‍රධානෝත්සවයේදී මූලිකත්වය දැරීම කුලපතිවරයාගේ ප්‍රධාන කාර්යයි
ආණ්ඩුවට පෙනෙන ප්‍රධානතම උපාය මාර්ගය වන්නේ ප්‍රසිද්ධ හෝ තමන්ට හිතවත් හෝ භික්ෂුන් වහන්සේලා සන්තෝෂ කොට ජනතාවට පෙනෙන සේ උන් වහන්සේලාට ගෞරව කිරීමයි.
ලංකාවේ විශ්වවිද්‍යාල ලෝකයේ ශ්‍රේණිගත කිරිම් වලින් ඉතාම පහළට වැටිමට හේතු මේවායි. උගත්තු ඉන්දැද්දී දේශපාලන පත්විම් දෙනවා.. විශ්ව විද්‍යාලවල කුලපතිකම්වලට...
සුදුස්සාට සුදුසු තැන .කොල්ලන්ට කෙල්ලන්ට වර්ජන කරන්න .හොඳටම අත්දැකීම් ඇති කෙනෙක් පත්වෙලා .ස්පිරිතාලයේ අත් දැකීම් තියනවනේ
කොළඹ විශ්ව විද්‍යාල වලට දෙවි පිහිටයි /මෙතෙක් කල් ඒ ඉඩම ගන්න මාන බලපු කට්ටිය දැන් ලස්සනට සැලසුම් හදනවා ඇති .අයියෝ මේ රටට කරන හානියක තරම .රාජපක්ෂ පවුලේ බල්ලන්ට පූසන්ටත් කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි දෙන්න පටන් ගනියි දැන් .වියත් මග