
(විමුක්ති එස් රුද්‍රිගු)
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පවසයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඉන්නේ මොල 7 කපුටෝ...!
ධනුෂ්කට ඩොලර් 40000ක් යැව්වනේ... ඒ ඇති...!
මෙයාට සජබෙන් කසිප්පු වඩියක් දීලාද කොහේද? මෙයා දන්නා ඉකොනොමික්ස්. මෙයා ජීවිතේට ලංකාවට ආපු එකෙක් නෙමේ... ඇමෙරිකාවේ ඉන්න ලොන්තපෝල් පැන්ෂන් ගිය, ට්‍රැක් පැනපු නට් කේස් එකක්. මෙයාව කවුරුහරි මාර්ග අංක 134 බස් එකකට දාන්න. පින් සිද්ධවෙයි.
හෑන්ක් උද්ධමනය මනින්නෙ වෙලඳ ද්‍රව්‍ය බාස්කට් එකේ මිල වැඩිවීම ඇසුරෙන් නෙමේ වෙනත් indirect ක්‍රමයකට. සැබැවින් මිනිසුන්ට දැනෙන උද්ධමන අගය මෙය නෙමේ.
මෙහේ හැමදේම හොඳට තියෙනවනේ. මන්ද පෝෂණයක් නෑ. උද්ධමනයක් නෑ. ඒ වුණාට මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නෙ.
Sri Lankan masters are very efficient for creating such incorrect ct statistics .
මෝඩ උද්දච්චකම පාට කන්නාඩි පැත්තකින් තියා ඔබම ඇස් ඇරගෙන වටපිට බලන්න එත්කොට උද්දමනය ඔබටම වැටහේ දැනේව්.
ගණන් හිලව් අපි දන්නේ නෑ දවස් දෙකකින් හරි හමන් කෑමක් නෑ. මෙදා පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමවට.