
(සුජිත් හේවාජුලිගේ සහ ළහිරු හර්ෂණ)
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පෙරවරුවේ සුබ මොහොතින් විවෘත කරනු ලැබීය.
මේ අවස්ථාවට අගමැති මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.
මෙම කර්මාන්ත ශාලාව මෙරට සංවර්ධනයේ විශිෂ්ට සංධිස්ථානයක් වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයිතිකාරයෝම ඇවිල්ලා විවෘත කරන්න !! ඔහොම යමු!!!
මේවා පටන් ගද්දි කෑගහල දැන් එයාලා කලා වගේ චීචෘත කරනවා. ස්තුති රනිල්