IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එළඹෙන 9 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද දෙකෙන් එක් විවාදයක මාතෘකාව වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම විවාදයට ගැනෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.



අදහස් (6)

මෙරට මානව හිමිකම් උල්ලංඝණය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් යයි

කිරිපුතා Saturday, 05 November 2022 03:10 PM

ඔය හෙල්ලෙන්නෙ කොටි ඩයස්පෝරාවෙ සල්ලි.

:       32       11

Hafeel Saturday, 05 November 2022 03:44 PM

ද්‍රවිඩ ඩයස් පෝරාව දැන් රනිල් එක්ක යාලු. විමල්ගේ සහ පොහොට්ටුවේ භාෂාවෙන් කියනවා නම්, දැන් රනිල් දේශප්‍රේමී. අනික රනිල්ට තියනවයි කියන අර ජාත්‍යන්තර සහයෝගයෙන් මේ වැඩේ නවත්තගන්න බැරි නම්, වැඩක් නැහැ.

:       7       15

නිමේෂ් Saturday, 05 November 2022 03:15 PM

මුකුත් කරන්න බැරිනම් අඩුම ගානේ රනිල් ට යුරෝපයේ ගමන් තහනමක් වත් දාන්න බැරිද ? ලංකාවේ ඩොලර් ටිකවත් ඉතුරු කරගන්න පුළුවන්.

:       10       23

Hafeel Saturday, 05 November 2022 03:45 PM

එකත් යන්නෙත් මළ ගෙවල්වලට බිරිඳ සහ ගෝලයොත් පෙරටු කරගන.

:       1       19

SENASaturday, 05 November 2022 03:58 PM

එහෙම දෙයක් පුළුවන් නම් වටිනවා...!

:       0       13

Rohana Saturday, 05 November 2022 05:53 PM

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මැඩපැවැත්වීමට රනිල්ගේ මර්ධනකාරී වැඩපිළිවෙල යොදාගැනීම මානව හිමිකම් කඩකිරීමකි. මේ ගැන ලෝකයත් දැනුවත් වීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුවට හොඳ පාඩමකි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 173 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site