
නිමල කොඩිතුවක්කු
පස්වැනි ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් නිවෙස් සහ පාසල්වෙත පැමිණෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා උපරිම සහයෝගය ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉලිමක් කරයි.
මෙරට පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය අද සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි පැවැත්වෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ යටතේ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අහඹු ලෙස තෝරා ගත් පාසැල් සිසුන් හා වැඩිහිටියන් 10,000 ක නියැදියක දත්ත එකතු කෙරෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd