(රංජන් කස්තුරි)
කොරියාවේ ධීවර කේෂත්‍රයේ රැකියා 1047ක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ඒ සඳහා වන කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන බව ද අමාත්‍යවරයා කියයි.
මනූෂනානායක්කර මහතා මානව සම්පත් දෙපාර්තමේන්තුව නිරීක්ෂණ කිරීමට ගිය අවස්ථවේ එම දෙපාර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂවරයා මෙරටට කොරියානු ධීවර ක්ෂෙත්‍රයේ රැකියා දෙන බවට සහතික වී ඇති බව පැවැසීය..

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවේ දේශපාලන ඇබෑර්තු එහෙම නැද්ද? අපේ 225 ම රට පටවලා අලුතින් 225 පත්කර ගත්තානම් අපි ගොඩ...!
හලෝ .. මේ මිනිස්සු ඉල්ලන්නේ තෙල්. රස්සාවල් නෙවෙයි. ඉනන් හැම ගෑණිවයි මිනිහවයි රට පටවන්න හදනව ඩොලර් ගේන්න.
ලාම්පු තෙල් ටිකක් දෙන්නකෝ කළින්ම...!
අනේ තොගේ ..... තමයි
එතකොට කවුද මෙහෙ මාළු අල්ලන්නේ...?
අපේ ශ්‍රී ලාංකික ජනතාව එක එක්කෙනාට මාළු අල්ලන්න රට පැටවීම ලංකාවේ රැකීරක්ෂා ප්‍රශ්නයට පිළිතුරක්ද? ඉස්කෝලෙ යනවා කියලා කොහෙද ගියේ..?