IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාර ගසක් මෝටර් රියක් මතට වැටෙයි

(ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල නගරයේ කැප්පෙටිපොළ මාවතේ දී අද (4) පස්වරුවේ විශාල මාරගසක් මෝටර්රථයක් මතට කඩා වැටීමෙන් මෝටර් රථය ට දැඩි ලෙස අලාභහානි වී මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .

බදුල්ල ප්‍රදේශයට අද (4) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ බදුල්ල කැප්පෙටිපොළ මාවතේ  මාර්ගය අසල තිබූ මාරගසක් එම ස්ථානයේ මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර්රථයක් මතට කඩා වැටී ඇති අතර , එම  අවස්ථාවේ මෝටර්රථය තුළ කිසිවෙකු නොසිටි හෙයින් මින් කිසිවෙකු ට හෝ අනතුරක් සිදු ව නැතැයි පොලිසිය සදහන් කළේය .

 

 



අදහස් (0)

මාර ගසක් මෝටර් රියක් මතට වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site