
(වයි.ඒ.එස්.විරවංශ )
බළංගොඩ පින්නවල වලව කොටසේ තේ වත්තක සේවය කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකු මතට විශාල මාර ගසක් කඩාවැටිමෙන් අද (14) දෙදෙනෙකු එම ස්ථානයේදිම මරණයට පත්ව ඇතැයි බලංගොඩ පින්නවල පොලිසිය පවසයි.
තුවාල ලැබූ තවත් කාන්තාවක් බළංගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝගින් රැගෙන යන අවස්ථාවේ වතු ජනතාව දැඩි කලබලකාරී ස්වභාවයකින් හැසිරුණු අතර පොලිසිය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd