
(යොහාන් භාසුර)
මැයි මස පළමුවැනි දිනට යෙදී ඇති ලෝක කම්කරු දිනය වෙනුවෙන් රැලි පැවැත්වෙන ප්‍රදේශ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමත හෝටල් බලපත්‍ර හිමි ස්ථාන හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අළෙවි කිරීමේ බලපත්‍ර සහිත ස්ථාන හෙට (1) වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම නීතිය උල්ලංඝනය කරන සුරාසැල් පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංකය වන 1913 ට එම දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS
අයියෝ, එතකොට අර කාන්තා පිරිමි බෙබේ නැටුම් නැද්ද මේ පාර? UNP තමයි ඒකට ප්‍රසිද්ධම.
වැඩක් නෑ...Too late ! දවස් දෙක තුනක ඉඳන් ඇති වෙන්න stock කරගෙන තියෙනවා.
පෙර දැනුවත් කරපු එක හොඳයි – stock කරගන්න. එමෙන්ම සංචාරක හෝටල් වලින් වැඩි මිලකට සංචාරකයෝ නොවන අයටත් ලබා ගැනීමට හැකියාවක් තිබීම බාර් ගනනට වඩා.. සංචාරක හෝටල් නේ