IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෙයා දැක්කොත් සී.අයි.ඩීයට කියන්න

(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි.

මෙම සැකකාරිය ඇය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙමින් මෙලෙස සැඟව සිටින බවද පොලිසිය පවසයි.

දම්පේ සිමිගොඩ පදිංචි ජාතික හැදුනුම්පත් අංක (696641439 ඩ) දරණ කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා (54) නමැති මෙම සැකකාරි  හදුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ නමකින් ජාතික හැදුනම්පත් අංක (718262925 ඩ) දරණ අංක 211 ක`ථතර නාගොඩ පාරේ ලිපියක පදිංචි බවට ව්‍යාජ තොරතුරු පොලිසියට ලබා දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

ඉහත ඡායාරූපයේ සිටින සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් (0112- 326670) ව්‍යාජ මුදල් කාර්යාංශයේ පොදු දුරකතනය, ස්ථානාධිපති ව්‍යාජ මුදල් කාර්යාංශය (0718-594901) දරණ අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මුලස්ථානය ඉල්ලා සිටියි.

 



අදහස් (3)

මෙයා දැක්කොත් සී.අයි.ඩීයට කියන්න

Rata Perata Monday, 06 November 2023 03:08 PM

ව්‍යාජ නෝට්ටුවලට කතාවුණු දුලංජලීගේ පින්තූරයක් දාන්න...

:       1       28

chutteMonday, 06 November 2023 06:02 PM

මේ එයා තමයි ළමයෝ...!

:       0       5

Sharm Tuesday, 07 November 2023 04:02 PM

දැන්.. මෙච්චර කල් ව්‍යාජ නෝට්ටු ගහලා අත්අඩංගුවට ගත්තු අයට මොකද කලේ? පොඩි දවසක් තියන් ඉන්නවා ඇප දීලා එළියට යනවා. එක පුවතක් මම දැක්කා එහෙම අත්අඩංගුවට ගත්තු කොල්ලෙක් ඊට කලින් දෙවතාවක්ම හොර සල්ලි ගහලා අහුවෙලා ඇපපිට හිටපු කෙනෙක් කියලා.. ආණ්ඩුවට බොරු සල්ලි අච්චු ගහන්න පුලුවන් නිසා මිනිස්සුත් ආණ්ඩුව එක්ක හවුලේ බිස්නස් එක කරන්න හිතනවා ඇති.. මුලින්ම බලවත් හොරු අල්ලන්න CID..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site