(සුජිත් හේවාජුලිගේ)
පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පැවසීය
ඔහු එසේ සඳහන් කළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සමුළුවේදි ය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් හොම්බට "ඒඅයි" දාන්න කිව්වේ මෙයා නේද...?
එක දවසින් ලංකාවෙ ණය ඔක්කොම ගෙවනවා කියන්නෙ නැද්ද සර් මේ පාර?
වෙලාවකට පවු කියලත් හිතෙනවා. අපි වෙනුවෙන්නේ මේ දුක් කරදර විඳින්නේ...
ජනතාවත් සූදානම් නිසි උත්තර දෙන්න.
මෙයා දන්න ඒඅයි එකක් නැහැ, කවුරුහරි කිව්වම ඒකම කියවනවා. හැබැයි ඕන හොරකමක් කරන්න දක්ෂයා.
මෙදා පාර හොම්බෙන්.
ලංකාව දකුණු ආසියාවේ ආර්ථික කේන්ද්‍ර්ස්තානය කළ හැකි එකම පුද්ගලයා ධම්මික පෙරෙරා
ඒ මාලිමාවට ඡන්දෙ දෙන හරක්ව අඳුර ගන්නනේ...