(සුජිත් හේවාජුලිගේ)
තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සියලු දේ කළේ නිත්‍යානුකූලව බවද හෙතෙම සඳහන් කළේය.
තමා රටේ සීඝ්‍ර නිවාස සංවර්ධනයක් කළ බවත් ආගමික සංස්කෘතික ක්ෂේත්‍රයේද කඩිනම් වැඩ කොටසක් ඉටු කළ බවත් ඔහු කීවේය.
අද සිටින්නේ වැඩ කරන එක වරදක් ලෙස දකින කණ්ඩායමක් බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’
C.K.Lankaputhra Thursday, 17 July 2025 11:41 AM
එහෙම නං ඔබ තුමා කිසිම කලබලයක් ඇති කරගන්න එපා. හැබැයි කෙලලා කියලා ඔප්පු උනොත්, තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. ඔබ තුමාගෙ හිත දන්නවා ඇති වරද කරුද නිවැරදි කරුද කියල. බලමු.
ගමේ එකාලා Thursday, 17 July 2025 11:49 AM
නිදන් හාරලා ,මධ්‍යම සංස්කෘතික අරමුදලලෙන් ගසා කාලා තියෙනවා කියලා ලොකු රාවයක් තිබුනා .
සෙනෙවිරත්න Thursday, 17 July 2025 12:09 PM
ප්‍රශ්නය ඔව් සේරම කළේ ඡන්ද ගරා ගන්න. ඔච්චර වියදම් කරලා ලැබිච්චි ප්‍රතිලාභය ඉතාම අවමයි, ප්‍රචාරය තමයි වැඩි, තාත්තා කළ දේමයි කළේ, හරියට කළා නම් ඔය මුදලින් ඊට වඩා වැඩි දෙයක් කරන්න තිබුණා.
කව්ද බෝයි Thursday, 17 July 2025 12:52 PM
මුළු මහත් ජනතාවම රටට වැඩකරන එක වරදක් ලෙස නොදකින අතර, බොරු සෝබන විකාර, දුෂණය, නාස්තිය සහ හොරාකෑම බලවත් වරදක් ලෙස දකී. මක්නිසාදයත්, ඒ සියළු මුදල් මුළු මහත් ජනතාවගේ බදුමුදල් වන බැවිණි. මොකද ඔය කව්රුත් ගෙදරින් ගෙනැල්ල රටට කරන දේවල් නෙමෙයිනේ?
nimal Thursday, 17 July 2025 04:38 PM
මාධ්‍යය අදිකරණය නොවන නිසා නීතියට පිටින් වැඩකර නොමැති නම් ඒ පිළිබඳව අධිකරණයේදී කරුණු ඉදිරිපත් කිරීම සුදුසු වේ.
අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:36 PM
හරි... ඕවා ගිහිල්ලා උසාවියට කියන්නකෝ කෙඳිරි ගාන්නේ නැතුව....
Perera Friday, 18 July 2025 11:14 AM
මෙයාට නායකයෙකුට තිබිය යුතු ගති ලක්ෂණ නැහැ.
Neel Friday, 18 July 2025 08:13 PM
නිකන් බබා පාට් දාන්න එපා. අනුර ජනාධිපති දිහාවත් බලලා හැදෙන්න බලන්න. නායකයෙකුට අවශ්‍ය ගුණ ධර්ම වර්ධනය කරගන්න බලන්න. බලන්න වටපිටාවේ ඉන්නේ කව්ද කියලා. මේලෝ රහක් නැති වුණා නේද? සොරි තමයි...
seneSaturday, 19 July 2025 01:03 PM
අනුර දිහා බලා බල්ලෙක්වත් හදන්න එපා. එයාත් පචයෙක් වේවි...
Piyal weerasinghe Tuesday, 29 July 2025 08:56 AM
උබලා තවමත් කමති පරණ හොරු සෙට් එකම රට පාලනය කරන එකටද?දන් සජිත්ව පක්ශෙ එවුන්ටත් එපා වෙලා ඉන්නෙ.
podihadayaMonday, 21 July 2025 11:56 AM
අනුර දිහා බලලා රජයේ දේපල ගිනිතියන්න විනාශ කරන්න මිනීමරන්නද පුරුදු වෙන්න ඕනේ... අනේ ඔයාගේ කතා පැලවත්තේ මිරිස් ගාලේ දාලා අඹරන්න...