
(සුජිත් හේවාජුලිගේ )
අගමැති ධූරයෙන් විශ්‍රාම යෑමට තමාට අවශ්‍යතාවක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අද රටේ පවතින ප්රජාතන්ත්රවාදී නිදහස ප්‍රයෝජනයට ගෙන සමහරුන් ආණ්ඩුව ගැන වැරදි කතා පතුරුවමින් සිටින බව පැවසූ අගමැතිවරයා මේ බොරු කතා පිළිගැනීමට තරම් රටේ ජනතාව මෝඩ නැතැයිද සඳහන් කළේය.
ප්රජාතන්ත්රවාදී නිදහස තිබූ පලියට එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීම සාධාරණ නොවන බවද මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමයි රජා
අපට තවදුරටත් ඔබ සහ ඔබේ රජය අවශ්‍ය නැත, එබැවින් කරුණාකර යන්න, ඔබ ඔබේ පවුලේ සියලු දෙනා පමණක් නොව ඔබ වටා සිටින කේවට්ටයෝ ද රැගෙන යන්න
ඔව් ඔව් මැරිලත් පැයක් අගමැති .පස්සේ තොවිලයක් කරන්න වෙයි භූතයා භූතයා පන්න ගන්න
උනාට බලාගෙනයි පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනින්න බලාගෙන ඉන්නේ විශ්වාසවන්තයි කියා සිතා සිටින කට්ටියමයි
වැදගත්කම නවතා එලවන්න ඉස්සෙල්ලා වෙන කෙනෙකුට භාර දීමයි
ඔයා ඉන්න... අපි යන්නම්..!!!
මැරුණත් දාලා නොයමි. ගෙම්බෙක් වී ලිප්බොක්කේ සිටින්නෙමි ඔබ සමග සැමදා...
රට හදලා මිසක් දාලා යන්න එපා. තවත් ඩඩ්ලි කෙනෙක් වෙන්න එපා. මේක හම්බ රටක් වෙන්න දෙන්න එපා. දාලා යන්න නොවෙයි අපි ඔබව පත් කලේ. හමබයෝයි සිංහල හමබයෝයි බලන් ඉන්නේ මෙයා දාලා යයි කියලා. ඊළඟට මොකාද රට භාර ගන්නේ? සජිත්ද ජෙප්ප අනුරද? රට නැත්තටම නැතිවේවි.
ඔහේ දන්න තරම තමයි අගමැතිතුමා.. ජනතාව මෝඩම මෝඩයි.. නැත්නං මෙච්චර අවුරුද්දක් මාරුවෙන් මාරුවට හොරු දෙගොල්ල ම පත් කරගනීවි යැ
ඒක අපි අපි දන්නවා,ඔය සැප දාලා යන්න පිස්සෙක් වෙන්න ඕනි.කවුරු උනත් එහෙම තමයි
මෙවර ජ.වි.පෙ
ලොකු පුතාගේ බොඳ වුනු සිහින සකසන්න දඟලන දැඟලිල්ලක්
යන්නේ නම් නෑ බැරි බැරි ,බැරි වෙලාවත් ගියත් චමල් ,බැසිල් හරි නාමල්ව වාදී කරවලා තමයි යන්නේ.ඒක මේ රටේ මිනිස්සු හොඳට දන්නවා
එහෙම යන්න එපා අර දියවන්නාව කියන වැඩිහිටි නිවාසයෙන්... රටේ ජනතාව මේ වැඩිහිටි නිවාස සහ එහෙ ඉන්න වැඩිහිටියන්ව නඩත්තු කරනවා නේද?
අපි කොහොමත් මෝඩයිනේ...
රාජපක්ෂ පවුල ලංකාවට ශාපයක් වෙලා ඉවරයි දැන්.. අපි සර්ට තමයි ඡන්දෙ දුන්නේ. ඒත් ඒ තරම් අසාර්ථක පාලකයෙක් කොහෙවත් දැකලා නෑ. මෙතෙක් ඉතිහාසය දැකපු අසාර්ථකම පාලකයා...
තිස් අවුරුදු යුද ශාපය නිමාකළ තැනදී මෙතුමාට හිමිවන්නේ ගැමුණු රජුට ඉතිහාසයේ හිමිවූ තැනයි. නමුත් දේශපාලන මඩ ගොහොරුවේ එරී, බල තණ්හාවෙන් හා තිරුපති වඳිමින් කරන මෝහබරිත වැඩනිසා තම ගෞරවය හානි කරගනිමින් සිටින මෙතුමා දැන්නම් දේශපාලනයෙන් සමුගත යුතුයි...
අද කෑ ගහන දේශපාලන සිඟාලයෝ වසර තිහක් මේ රටේ සිංහල, දමිළ. මුස්ලිම් ජනයා ම්ලේච්ච ලෙස මරා දමන විට ජාතික දේපල ගිනිබත් කර විනාශ කරන විට නකුට පස්සේ ගහගෙන ඒ අය එක එකාට පන්දම් අල්ලාගෙන සිටිය. . මහින්ද රාජපක්ෂ නායකයා කොන්ද කෙළින් තියාගෙන ජාතික ජාත්‍යයන්තර අභියෝග හමුවේ නොසැලී ජාතික ආරක්ෂාවේ උපරිම දායකත්වය මත පමනක් කවදාවත් නිම කරන්න බැහ කියපු ම්ලේච්ඡත්වය නිමා කරල රට තොට කළ එළි කලා අද ඕනෑම කෙනෙතුට ඒ මරබිය නැතිව රටේ ඕනම තැනක ගොස් කට ඇරල අත් දෙක ඔසවල කථා කරන්න පුළුවන් වෙලා තියනව. එහෙම කරපු නායකයෙකු ගෙදර ගියාම ගෙදර ඉන්න නොදී නැවත එක්කරකරගෙන ආවෙත් රටේ ජනතාව බව අද හුඟාක් දෙනාට අමතක වෙලා. මහින්ද රාජපක්ෂ නායකයාගේ පෞරුෂයත්. ගති ගුණත්, නිහතමානි කමත්.එඩිතර කමත්. සංවේදිකමත්, රාජපක්ෂ පවුලේ අන් කිසිවකුටත්. වෙනත් කිසිම දේශපාලන නායයෙකුටත් නොමැති බව පෙනී යන හෙයින් චිරං ජයතු අගමැති තුමනි...............
රටෙන් විතරක් නෙමෙයි ජීවිතෙන්ම අයින් වුනා නම් ඔබට සැපයි. නැත්තන් දුක් විඳින්නයි වෙන්නේ
ජ වි පේ ආවාම කෙලින්ම මහ උලුගෙදරටම යන්න ලෑස්ති වෙන්න.
මතකය් . ජනේලෙ එල්ලිලා බෙරිහන් දුන්න හැටි
ඔහොම එන්න ළඟදීම කෝල් එක ඒවි, එදාටනම් බෑ කියලා බෑ
සනත් ගමගේ මහත්තයෝ, මහින්ද රාජපක්ෂ හෝ ගොටාබය හෝ කොතනක්වත් කිව්ව නැහැ කොටි ත්‍රස්තවාදීන්ව යුදමය වශයෙන් පරාජය කරනවා කියල. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා වීරයා පමණයි යුද හමුදාපති දුරය භාර ගනිද්දී කිව්වේ මීළඟ හමුදාපතිට මේ යුද්ධය ඉතුරු කරන්න නැහැ කියල. 2005 ජනාධිපතිවරණ මහින්ද චින්තනයේදීත් කිව්වේ සාකච්චාවෙන් විසඳනවා කියල. එහම යුද්ධය නිම කළා කියල කියනවා නම්, ඔහුගේ පාලනයතුල සිදුවූ වංචා, දුෂණ, නාස්තිය, හොරකම් සහ විශාල ණය අරන් කරපු අසාර්ථක ව්‍යපෘති ඒවායේ වගකීමත් භාර ගතයුතුයි. මහින්ද කරපු එක් ව්යපෘතියක්වත් ලාබ ලබන්නේ නැහැ.
අම්මපා මේ අයව උඩට ගන්නේ නැහැනේ දෙයියනේ... මොන කරුමයක්ද අපි මේ ගෙවන්නේ?
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියා පැරණි කියමනක් ඇත. මෙලෙස කියා එය ඉතාම ඉක්මනින්ම වෙනස්වන අවස්ථා අනන්ත දැක ඇත. අපි තව ටිකක් බලමුද.?
රටේ ජනතාව මැරුණම දිව්‍යලෝකේ යන්න බලාගෙන ඉන්න අතර ඔවුන් දැන් දවස ගානේ මැරි මැරී ජීවත් වෙනවා. ඒත් මෙතැනම දිව්‍යලෝකය හදාගත්තාම කොහේ දාලා යන්නද? නට්සි යුද්ධය අවසන් කරන්න උදව් වුණු ච’චිල් අගමැතිතුමා කිව්වේ නෑ යුද්ධය දිනපු හේතුව නිසා මුළු වරිගයම ගොඩ දාන්න රටේ ජනතාව බැඳලා ඉන්නවා කියලා. දිව්‍යලෝකෙ වැටෙන කෑම අහුලාගෙන කන අය මොනවා නොකියයිද? දී කිරට බළල්ලුත් සාක්කිනේ...
ඔව්. 2015 ජනාධිපති වරණයේ පැරදුණාමත් දාලා ගියේ නෑනේ... ඇමරිකානු හා ඉන්දියානු හා රනිල්ගේ බලපෑම උඩනේ දාලා ගියේ...
රාජ්‍ය ගෞරව ඇතිව මලගම වෙනකම් ඉන්නවා... ඒකයි යන්නේ නැත්තේ... ඒක නම් දුන්නාට නමක් නැහැ. ත්රස්ත්රවාදීන්ගෙන් රට බේරගන්න දෙයක් කළානේ මෙතුමා... නමුත් ඊට කලින් ඔබතුමාට ගහලා පන්නයිද දන්නෑ...
ඔව් ඔව්. ගිහින් මොනව කරන්නද?