(මනෝ ප්‍රිය ගුණසේකර)
මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්‍තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතල වැඩසහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.
තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම මානසිකව මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද සමාජයේ සිටින මිනිසුන් ගරු කළ යුතු බව අවධාරණය කළ විනිසුරුවරයා මෙවැනි නොපනත්කම් කරන මිනිසුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් නොමැති බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.
එක් චෝදනාවකට වසර දහය බැගින් චෝදනා තුනට වසර තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වින්දිත මන්ද මානසික දැරියට රුපියල් ලක්ෂ හතරහමාරක වන්දියක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 45,000/- ක දඩයක් ගෙවීමටද නියෝග කළේය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මානසික ආබාධ දරුවා මුදලට විකුණු එක්දරු පියා වසර 30ක් හිරගෙට
Lalla Friday, 13 December 2024 07:38 AM
ආබාධිත හෝ කුඩා දරුවන් පෙන්වමින් හිඟා කන වැඩිහිටියන් හෝ දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බැරිද? දරුවන් නිකමුන් හොරුන් කිරීම ආරම්භ වන එක මාර්ගයක් මේ ක්‍රමය....
Bunny Preena Friday, 13 December 2024 09:41 AM
බොහොම හොඳ තීන්දුවක්