(යොහාන් භාසුර)
මිනිස් ජාවාරමට සම්බන්ධ යැයි චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණි වාහාම අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් අදාල චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමති තුමා, විෂන් මිෂන් වෙන්න ඔිනෙ ක්‍රියාව පෙරට, කතාව පසුවට නේද?
තානාපති කාර්යාල වල නිලධාරීන් දැඩි ලෙස අකටයුතු වල යෙදෙද්දී බලා සිටියේ ඇයි ?
තුන්වැන්නාට එනකොට එන්ජිම පොඩ්ඩක් මිස් කරනවා වාගේ නේද සර්? අදිනවා හොරයි වගේ පොඩ්ඩක්. මොකද කාරණේ?