(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයට ගෙන ගොස් ජාවාරම් කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව විමර්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඕමානය බලා පිටත්ව ගියේ යැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කණ්ඩායම එරට රැදී සිටින කාන්තාවන් සහ තානාපති කාර්යාලයේ නිලධාරීන්න් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd