IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ


(සුජිත් හේවාජුලිගේ)

මනූෂ නානායක්කාර මහතාගේ ගාලු දිස්ත්‍රික්  මන්ත්‍රී ධූරය අහෝසි වීමෙන් පුරප්පාඩු වන එම ධූරයට බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ  නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා  කිරීමට පියවර ගෙන ඇතැයි සමග ජන බලවේගයේ මහ ලේකම් මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුවක් අනුව මනුෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි විය.

බණ්ඩාරිගොඩ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ගාලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟ වැඩිම මනාප ලබාගෙන තිබුණේ ඔහු ය.

 

 



අදහස් (4)

මනූෂගේ පුරප්පාඩුවට බණ්ඩාරිගොඩ

පොඩිඑකා Friday, 09 August 2024 01:28 PM

කාර් පර්මිට් ආව් ආව්...!

:       3       18

යෝගා Friday, 09 August 2024 01:33 PM

කාර් පර්මිට් නම් නෑ පුතේ. පත්වෙලා ඔය එහාට මෙහාට වැනිලා මහ ඡන්දෙන් අතුගෑවිලා ගියහැකියි.

:       2       21

ජයනාත් Friday, 09 August 2024 04:51 PM

මෙයාට ආයේ පාර්ලිමේන්තුවේ පැත්තට ගිහිල්ලා ඉවරයි...

:       0       4

පොඩිඑකා Friday, 09 August 2024 07:00 PM

මතකද අර සුමානෙකට මන්තිරි වුණු පිරිමි හෙදියටත් කාර් පර්මිට් හම්බ වුනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site