
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 11.30 වන විට තවත් ආසාදිතයන් 92 දෙනකු වාර්තා වී තිබේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 92 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 368 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4050 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි! තව විනාඩි කිහිපයකින් අපි සෞභාග්‍යයේ කප් එක ගහන්නයි යන්නේ...
මේක බුදුන්ගේ දේශයනේ... වෙන්න බැරි වැඩක්.
සමජගතවෙලා නැති එක ලොකු දෙයක්.
තවම සමාජගත වෙලා නැතිලු. සමාජගත වෙනවා කියන්නේ රටෙ මිනිස්සු ඔක්කොටෝම රෝගය වැළදෙන එක වෙන්නැති.
ලිපිය හා අදාළ නැත. කරුණාකර ඔබගේ වෙබ් අඩවියේ SSL සහතිකය අලුත් කරගන්න. මෙවැනි අනාරක්ෂිත වෙබ් අඩවියක් මගින් භාවිතා කරන්නන්ගේ ඊ මෙල් ලිපින වෙනත් පාර්ශ්වයන් අතට යා හැකිය. එබැවින් එම කරුණ කෙරේ අවධානය යොමු කරන්න. ස්තූතියි.