
මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් අද (23) පස්වරු 6.05 වනවිට තවත් ආසාදිතයින් 609 ක් හදුනාගෙන තිබේ.
නිරෝධායනය මධ්‍යස්ථාන වල සිටින 48 ක්, පෑලියගොඩ මත්ස්‍ය වෙළදසැලේ 496 ක්, ගාල්ල ධීවර වරායේ 5 ක්, බේරුවල ධීවර වරායෙන් 20 ක් සහ ආශ්‍රිතයින් 40 ක්ද එම ආසාදිතයන් අතර වෙති.
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3426කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව තුළ දැන් පැතිරෙමින් තියෙන්නෙ කොරෝනා 19 නොව, බ්‍රැන්ඩිස් 20 වසංගතයයි. මේ හේතුවෙන් බ්‍රැන්ඩිස් 20 වෛරසයෙන් ආරක්‍ෂා වීමට සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශ උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වී ඇත. එසේ නොවන්නේ නම් දැනට මෙරටින් වාර්ථාවී ඇති රෝගීන් සංඛ්‍යාවට වැඩි මරණ සංඛ්‍යාවක් 2020 අවසන් වීමට පෙර වාර්තාවීම නොවැළැක්විය හැකි වනු ඇත. අත්‍යවශ්‍යම නොවන වියදම්, ගමන් බිමන් සියල්ල ඉදිරි මාස 02 තුළ නවතා දමා උපරිම කැපකිරීමක් සියළු දෙනාම එකාවන්ව සිදු කරන්නේ නම් මෙම මාරාන්තික රකුසාගෙන් රට ගොඩ ගැනීමට යම් හැකියාවක් තවමත් ඉතිරිව පවතී.
හැමෝම නිරෝධානය වෙන තැන් වලට අරගෙන ගිහින් මේක ඉවර කරන්න බැහැ.
69 ලක්ෂයට දැන් සැපද.?
සෞභාග්‍යය ගැනීමට වේගයෙන් යන ගමනේදී මේ වගේ පොඩි පොඩි බාධා ගණන් ගන්න බැහැ .