
මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද(22) පස්වරු 3.10 වනවිට ආසාදිතයන් 50දෙනෙකු එකතු වී ඇත.
මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 2508ක් විය.
කටුනාටක වෙළඳ කලාපයේ කර්මාන්තශාලා දෙකක කාර්යමණ්ඩලයේ 22දෙනෙකු ද, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලෙන් 6දෙනෙකු ද, ඔවුන්ගේ ආශ්‍රිතයන් 22දෙනෙකු ද වශයෙන් අද 50දෙනෙකු ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත.
ඒ අනුව, මිනුවන්ගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 2558කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd