
( තිලකරත්න දිසානායක.)
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළායාමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු අද (19) මාකෙවිට ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.
මුදල් පැහැර ගෙන පළායාම, මුදල් ලබාගැනීම සිදු කරමින් සිටි වෑන් රථයේ රියදුරා විසින් සිදු කොට තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති තොරතුරක් මත මෙම කොල්ලයේ මහ මොළකරු බව පැවසෙන පුද්ගලයා සමග රුපියල් 3,15,00000 පමණ මුදලක් සමග මාකෙවිට ප්‍රදේශයේ නිවසකදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කොල්ලයට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
87
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
බකල ජයා Wednesday, 20 November 2024 09:57 AM
ඒ බැංකුවට අයිති මුදල් හොරාව නම් ඇල්ලුවා...