(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය කප්පාදු කිරීම වළකාලමින් ලංකා විදුලි බල මණ්ඩලයට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි මානව හිමිකම් කොමිසම කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (3) ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බලය ලැබීම මානව හිමිකමක් ලෙස නොසැලකෙන බව වත් නොදන්න කොමිසන් . ලෝකයේ ලයිට් නැති පෙදෙස් වල බිලියන් ගානක මිනිසුන් නඩු දැමිමොත් විහිලුවක් වෙන නිසා ඒක මානව හිමිකමක් නොවේ.
පුර්න විනිසුරු මඩුල්ලකට යොමු කලයුතු ප්‍රශ්නයක්
මේ තීරණයත් හරි කියලා හිතන අම්බරුවො ඉන්නකම් අපේ රට හැදෙනවා බොරු. කොමිසමෙන් ඉල්ලුවේ උසස් පෙළ ඉවර වෙනකම් විදුලිය දෙන්න කියලා. ඒත් විදුලිය කපන්න පටන් ගත් දවසේ ඉඳලා කපන්නේ නැති ප්‍රදේශ තියනවා පර දේශපාලුවන්ගේ ගෙවල් තියන.