( ජේ.ඉඳුරුවගේ)
සිය මිනිබිරිය ත්‍රිරෝද රියක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීමට උත්සාහ කළ මිත්තනිය එම ත්‍රිරෝද රියේම ගැටී මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට රොබොල්ගොඩදී උපකාරක පංතියකට ගොස් සිටි තම මිනිපිරිය සමග පාර අයිනේ ගමන් කරමින් සිටි කාන්තාවක් මෙම අනතුරට ලක්වී ඇත.
මෙසේ මියගොස් ඇත්තේ බෙන්තොට රොබොල්ගොඩ පදිංචිව සිටි එම්.මාලිනී රූපලතා නමැති 65 හැවිරිදි එක්දරු මවකි.
ත්‍රිරෝද රථය ධාවනය කළ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි රියදුරා සැකපිට අත් අඩංගුවට ගෙන ඔහුගේ ඉල්ලීම පරිදි පොලිස් ආරක්ෂාව යටතේ බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් පොලීසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිබිරියගේ දිවි බේරූ මිත්තණිය ත්‍රීරෝද රියට බිලි