IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මින්නේරියේ වාහන පහක් එකට ගැටෙයි

(නිමල්  ජයරත්න)
 
පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිට දී 22 වෙනිදා සවස රථවාහන 05ක් එකිනෙකෙට ගැටීමෙන් සිදුවූ අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.  
 
මෙම අනතුර 22 වෙනිදා හවස 3. 00 ට  පමණ සිදුව ඇති අතර, මින්නේරිය දෙස සිට පැමිණි ටිපර් රථයක් එහි රියදුරු අපරීක්ෂාකාරී අන්දමින් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදී පොළොන්නරුව දෙස සිට මින්නේරිය දෙසට ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
 
ඉන් අනතුරුව එම අනතුරට ලක්වූ කැබ් රථයේ ඊට පිටුපසින් පැමිණි පාසල් ලමුන් ප්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථය එකවර මෙම අනතුරත් සමග නැවතීමත් සමග එම පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයේ පිටුපස කුඩා ලොරි රථයකද එහි පිටිපස තවත් ලොරි රථයක් හා සංචාරකයින් ප්‍රවාහනය කරමින් තිබූ සෆාරි  ජීප් රථයක් ඇතුළුව රථ වාහන 05ක් මෙහිදී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබේ.



අදහස් (1)

මින්නේරියේ වාහන පහක් එකට ගැටෙයි

ගුණරත්න Wednesday, 23 July 2025 08:27 AM

ලංකාවේ අනතුරුවලට ප්‍රධානම හේතුව රියදුරන්ගේ මන්දබුද්ධික වැඩ. පාර අපැහැදිලි වංගුවකදී ඉස්සර කරන එක, ඉස්සරහ වාහනය අතර ප්‍රමාණවත් ඉඩක් තබාගෙන නොයාම වගේ වැරදි. ලොකු දඩයක් ගහල බලපත්‍රය මාසේකටවත් තහනම් නොකලොත් ඕව හැදෙන්නේ නැහැ

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site