(ඉන්දිකා රාමනායක)
මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නිවසකට පහර දී මෝටර් රථයකින් පලායමින් සිටි පුද්ගලයෙකු අත්බෝම්බ දෙකක් සහ කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
මෙම සැකකරු පේසාලේ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී නිවැසියන්ට පහර දී එහි භාණ්ඩවලට අනර්ථයක් පලා යනබවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මෙම සැකනරු මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම ප්‍රදේශය පදිංචි (34)හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියට අපගේ ප්රණාමය.