
( රොමේෂ් මධුෂංක)
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (24) සවස විරෝධතාවක නිරත වූහ.
ගම්මනයේ ජලය ගලා බැස්සවීම සඳහා ගොඩගසා තිබූ බෝකුකුවක්ද තලෙයි මන්නාරම් ප්‍රධාන මාර්ගයට රැගෙනවිත් මාර්ගය අවහිර කොට මෙලෙස ගම්වාසීන් විසින් විරෝධතාවක නිරත වූහ.
විරෝධතාවයේ නිරත වූවන් එහිදී වැඩිදුරටත් පවසා සිටියේ,
‘දිගු කලක් තිස්සේ ගම්මානයේ ගංවතුර රැඳී තිබීමෙන් විවිධ වූ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති වුවත් ගංවතුර ජලය ගලා බැසීම සඳහා කිසිදු ක්‍රීයාමාර්ගයක් කිසිවෙක් ගෙන නෙමැතිවීමෙන් ගම්මානයේ පවුල් 100 කට අධික පිරිසක් දැඩි පීඩාවන්ට පත්ව සිටින බවයි .
ගංවතුර ජලය ගලා බැසීම සඳහා බොක්කු ආදී ද්‍රව්‍ය දිගුකලක් තිස්සේ ජරාජීර්ණ වෙමින් දිරාපත් වුවද කිසිදු බලධරියෙකු ඒ පිළිබඳව අවධනයක් යෙමු නොකරන බවටද ගම්වාසීහු පවසා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්