IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ බෙදා හැරීම සඳහා රාජ්‍ය අංශයේ සහභාගීත්වය වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහනක් සකස් කිරීම,විගණන වාර්තා මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියා මාර්ගයක් සකස් කිරීම, ශ්‍රී ලංකාවේ සෑම පවුලකටම ජීවත් වීමට නිවසක් ලබා දීම,පොදු ප්‍රවාහන ප්‍රමිතීන්ට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීම සඳහා නීති සකස් කිරීම, "සංවර්ධන යෝජනා" නමින් ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකර ඇති නමුත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති සියලුම ගොඩනැගිලි මහජන භාවිතය සඳහා භාවිතා කිරීමට පියවර ගැනීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිරීමේ යෝජනාව, යන පෞද්ගලික මන්ත්‍රී යෝජනා මෙසේ  සම්මත  විය



අදහස් (1)

මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි

Kapila Friday, 09 May 2025 11:37 PM

පුතානෝ ගේ පියානෝ කරපු දේ මාලිමාව කරන්න යනවා. ගමේ ඡන්ද රැකගන්න. ගෙවල් නැති අයට රජයෙන් ගෙවල් දෙන්න ගියාම ආර්ථිකයට මොකද වෙන්නේ? ගෙවල් හැදුවා කියලා රටේ අදායම වැඩිවෙන්නේ නෑ. වියදම් ඉහළ ගිහින් බංකොලොත් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2355 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site