
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් මැතිවරණ පොරොන්දුවකි.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2119
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්ත්‍රී පැන්ෂන් නැති කරන කෙටුම්පත එන කැබිනට්ටුවට
අන්_ර Wednesday, 30 July 2025 12:29 PM
කයිය ගහලා වැඩේ පත්තුකරන්න වෙන තැනට වැඩ සෙට් වුණා බන්. අපේ උන්ට මාර අවුල්. අපේ පරණ ජෙප්පන්ට මල පැනලා නඩු දානවලු. එහෙමවත් ෂේප් උනොත් හොඳයි.
විපරමා Wednesday, 30 July 2025 01:35 PM
ලොකු දෙයක්. කිසිම වැඩක් නොකර පැන්ෂන් ගන්න අය. හිටපු දූෂිත දේසපාලුවෝ තමුන්ගේ වාසියට පැවැත්මට කරපු වැඩ? .
fairoos Wednesday, 30 July 2025 02:51 PM
බයියන්ට දැන් සැප ද..හාහා! නියමයි
අරවින්ද මොණරවිල Wednesday, 30 July 2025 06:06 PM
බයියන්ට ඇඩෙන හැටි !
ගුණරත්න Wednesday, 30 July 2025 06:07 PM
පැන්ෂන් ඕනේ නැත්නම් වැටුපක් ඕනෙත් නැහැ, ජවිපෙ මන්ත්‍රීලා වැටුප අරමුදලකට දමනවා නම් ඔවුන්ට වැටුපක් අවශ්‍ය නැහැ කියල පෙන්නුම් කරලා දීල තියෙනවා, ඒක නිසා වැටුප් නොගෙන ඉන්න ඕන, තව අමාත්යංස වාහන, ඉන්ධන දීමනා ඕනෙත් නැහැ, පත්තරේ තිබ්බා මේ හොරු දීමනා දෙක ගානේ ගන්නවා කියල.
පරා Wednesday, 30 July 2025 08:34 PM
මේ නීතිය පරණ කට්ටියට බලපාන්නෙ නෑ වගෙයි. එහෙම නම් වැඩක් නෑ අපි බහිනවා පාරට. එපා කරපු දෙශපාලුවො සැප විඳිනවා අපේ වියදමෙන්. උන්ගෙ ගෑණු/පිරිමි ලමයි එක්කොම නඩත්තු කරන්න ඕන අපි.