
(මහින්ද නිශ්ශංක)
හබරණ හා හතරැස් කොටුව අතරදී මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ අද අළුයම ගැටුණු වන අලියා මියගොස් ඇතැයි පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 10 ක් පමණ වන ගැහැණු සතකු බවද වනජීවී කලාප කාර්යාලය සදහන් කරයි.
වන අලියා ගැටුණු ස්ථානය වන අලි මාරුවන ස්ථානයක් බවත් එම ස්ථානයේ දුම්රිය ධාවනය කළයුතු වේග සීමාව ලෙස පැයට කිලෝමීටර 20 වශයෙන් සදහන් පුවරු සවිකර තිබෙන බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd