(දිල්රුක්ෂි ග්‍රේරු)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සියලුම කෞතුකාගාර නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට අද(27) තීරණය කර තිබේ.
ඒ අනුව පොළොන්නරුව, සීගිරිය, කතරගම, ගාල්ල, මහනුවර ප්‍රධාන මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ සියලුම කෞතුකාගාර මෙසේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය නීතී රීති වලට අනුගත වෙමින් මෙම පියවර ගෙන ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණි අධිකාරී මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද සල්ලි ටික හොරා කාලා නිසාද?