(මහින්ද නිශ්ශංක)
තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ හා අනෙකුත් තැපැල් කාර්යාලයවල ලිපි පාර්සල් හා භාණ්ඩ ලක්ෂ 15 ත් 20 අතර ප්‍රමාණයක් හිර වී ඇතැයි එම වෘත්තීය සමිති පවසයි.
මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට විරෝධය දක්වා තැපැල්වෘ ත්තීය සමිති ඊයේ මෙම වර්ජනය ආරම්භ කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ වෙන්ත රටවල නැති අපේ රටේ විතරක් තියෙන විකාරයක් තමයි... මෙන්න මේ පිනට කමින් ඉන්න වෘත්තීය සමිති කාරයෝ. දැන් ඔය ගරාවැටෙමින් තියෙන ගොඩනැගිලි වල හිටියයි කියලා මේ කුහකයින්ට මොනවද ලැබෙන්නේ? ජේ ආර් කළා වගේ ස්ට්‍රයික් කරන අය වෙනුවට රැකියා විරහිත පිරිසක් බඳවා ගන්න තරම් කොන්දක් පාලකයින්ට පහළවේවා. තැපැල් දෙපාර්තමේන්තුව කියන්නේත් තවත් හොර ගුහාවක්. ඕක දුවන්න ඇත්තටම දැනට ඉන්න අයගෙන් 10%ක් හිටියාම් ඇති. අනික තමයි හැම මගුලටම රෙද්ද කරට අරගෙන එන ගනින්නාන්සේලා. ඔන්න දැන් ඒ අයත් නුවර එළියට ඇවිත් බෝඩ් අල්ලාගෙන ඉන්නවා. හමුදා මූලස්ථානය විකුණද්දී මෙයාලා නැටි පස්ස පැත්තේ ගහගෙන හැංගිලා හිටියේ...
ඉතින් DHL, UPS වගේ කොම්පැණි වලට බිස්නස් වැඩි වෙනවා . ගොඩක් වෙලාවට අන්තර් සමාගම් සේවක සන්ගමය ඔය කොම්පැණි වලින් සන්තෝෂම් ලබා ගන්නවා වැඩ වර්ජනය කරනවට.