(සුජිත් හේවාජුලිගේ )
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවන බව එම කොමිසම පවසයි.
පළාත් පාලන මැතිවරණය සඳහා සිය කොමිෂන් සභාව ඉල්ලා ඇති මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙසේ කැඳවන බව කොමිසමේ නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd